ලියාපදිංචි වීම සඳහා උපදෙස් :

ඔබ දැනටමත් ආයතනයේ පන්ති පැමිණෙන, තවම ඔන්ලයින් අධ්‍යාපන ඒකකය හා ලියාපදිංචි නොවූ සිසුවෙක් නම් SURAGURU Student Registration හරහා ලියාපදිංචි වී සිටින්න.

ඔබ ආයතනයට පන්ති නොපැමිණි, නව සිසුවෙක් නම් New Student Registration හරහා ලියාපදිංචි වී සිටින්න.

ඔබ ඉහත එක් ආකාරයට ලියාපදිංචි වී අවසාන නම්, LOG IN පැනල් එකෙන් ඔන්ලයින් අධ්‍යාපන ඒකකයට ඇතුළ් වන්න.

LOG IN

 

උදව් අවශ්‍ය නම් අමතන්න 076 346 9310 - 077 6969310

ලියාපදිංචි වීම සඳහා උපදෙස් :

ආයතනික බාර්කෝඩ්(Barcode) අංකය පමණක් ඇතුළත් කරන්න.

ආයතනය මඟින් ලබා දී ඇති රහස් අංකය (Secret Code)ඇතුලත් කරන්න.

අංක 10න් යුත් වලංගු ජංගම දුරකථන අංකයක් ලබාදෙන්න උදා : 07xxxxxxxx

එම අංකයම නැවත ඇතුලත් කරන්න.

'REGISTER & GET PASSWORD' බටනය ක්ලික් කර ඔබගේ Password එක ජංගම දුරකථනය වෙත ලබා ගන්න.

ඔබ ලියාපදිංචි වී අවසාන නම්, LOG IN පැනල් එකෙන් ඔන්ලයින් අධ්‍යාපන ඒකකයට ඇතුළ් වන්න.

LOG IN

PASSWORD වෙනස් කිරීමට සඳහා උපදෙස් :

ඔබගේ Barcode අංකය ඇතුලත් කරන්න

ඔබ ලියාපදිංචි වීම සඳහා ඇතුලත් කල ජංගම දුරකථන අංකය ඇතුලත් කරන්න

'GET PASSWORD' බටනය ක්ලික් කර ඔබගේ Password එක ජංගම දුරකථනය වෙත ලබා ගන්න.

Reset Password
මෙය Click කිරීමෙන් ඔබගේ Password වෙනස් වන බව කරුණාවෙන්සලකන්න. ඔබ වෙත ලැබුන Barcode එක සහ අවසන් වරට ඔබ වෙත ලැබුන password එක LOGIN වීම සඳහා භාවිතා කරන්න